https://subscenelk.blogspot.com/2021/12/gauthamante-radham-2020-sinhala.html
Gauthamante Radham 2020 is an Indian Malayalam language film. The film is divided into comedy and drama genres. Also, Anand Menon has done all the work on the story, screenplay, dialogue, and direction of the film. The cinematography of the film is by Vishnu Sarma as well as the editing by Appu N. Bhattathiri and the music is composed by Ankit Menon and Anuraj O. B. The film is produced by KG Anil Kumar under the Funtastic films production company and has a running time of 128 minutes and will be released on January 31, 2020. Gauthamante Radham 2020 co-stars Neeraj Madhav, Valsala Menon, Punya Elizabeth Bose, Renji Panicker, Hareesh Kanaran, and many more. The film also has an IMDB rating of 6.4 / 10 and a Google rating of 91%.
In this story, Gautam talks about the various setbacks and obstacles he faced in his life and how his father's implementation of his proposal to obtain a driver's license at the age of 18 affected his life.
Gauthamante Radham 2020 ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක්.මේ චිත්‍රපටය ප්‍රහසන සහ නාට්‍යමය වර්ගයට වෙන් කර තිබෙනවා.ඒ වගේම මේ චිත්‍රපටයේ කතාව, තිරරචනය,දෙබස් රචනය සහ අධ්‍යක්ෂණය කිරීම වැනි සියලුම කාර්යන් කර තිබෙන්නේ Anand Menon.මේ චිත්‍රපටයේ සිනමාරූපනය Vishnu Sarma මෙන්ම සංස්කරණය Appu N. Bhattathiri සිදුකර තිබෙන අතර සංගීතය Ankit Menon සහ Anuraj O. B යන දෙදෙනා නිර්මාණය කර තිබෙනවා. Funtastic films නිෂ්පාදන සමාගම යටතේ මේ චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ KG Anil kumar වෙන අතර මිනිත්තු 128 ක ධාවන කාලයක් සහිත මෙය ප්‍රදර්ශනය සඳහා නිකුත් කර තිබෙන්නේ 2020 ජනවාරි 31 වෙනිදායි.Gauthamante Radham 2020 චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගනයෙන් සහ සහය රංගනයෙන් Neeraj Madhav,Valsala Menon,Punya Elizabeth Bose,Renji Panicker,Hareesh Kanaran නමැති නළු නිලි පිරිස සමඟ තවත් විශාල පිරිසක් සම්බන්ධවී තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා ලැබී ඇති IMDB අගය 6.4/10ක් විදිහටත් ගූගල් පරිශීලක අගය 91%ක් විදිහටත් පෙන්වා දී තිබෙනවා.
ගෞතමන් මේ කතාවෙන් ඉදිරිපත් කරන්නේ තමන්ගේ ජීවිතය තුල ඔහුට මුහුණපෑමට සිදුවුණු විවිධ හැලහැප්පීම් සහ බාධක පිළිබඳවත් වයස 18 පිරුණු අවස්ථාවේදී ඔහුගේ පියා ඔහුට රියදුරු බලපත්‍රය ලබාගැනීමට කරන යෝජනාව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඔහුගේ දිවියට බලපෑ ආකාරය පිළිබඳවයි.
https://subscenelk.blogspot.com/2021/12/gauthamante-radham-2020-sinhala.html